u mean SLAS ?
අවුරුදු දහහයක් ආපස්සට ශිෂ්‍යත්ව පේපර්ස් බලපන්
එක්සෑම් කිට්ටු කරලා ආපස්සට සිළුමිණ කියවපන්
ඕකෙන් ගොඩ යන්න ස්කිල්ඩ් වෙන්න ඕන නැහැ , බේසික් රික්වයාමන්ට් ඩිග්රි කට්ටකුයි , වාසනාවයි තිබ්බම ඇති , ගොඩ ගියාම , දේශපාලුවෝ කියන්නේ මොකක්ද යියස් , සර්..... සහ උන්ට ජනතාව ඇන්දවීමට ටොපික්ස්...