ඕක නවත්තාපන් දැන් මචන්..මුන් දෙන්නම එකයි බන්...හරිහමන් එවුන්නම් ඔෆිස් ඔහොම කරයිද..? අනිත් එක මුන් දෙන්නම දැනුවත්ව ඕක වීඩියෝ කරලා තියෙන්නේ....හරි එවුන් ඔහොම කරන්නේ නැහැනේ මචන්.....ඕක කතාකරල වැඩක් නැහැ...එකම දේ තියෙන්නේ තවම මෝඩ එවුන් ඉන්නවා තැනක් නොතැනක් නැතුව ඕව කරන, කරන ඒවා වීඩියෝ කරලා...