ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි (Engineer's Salary in Sri Lanka)
ලංකාවේ BSc. Engineering Degree එක කරන යට කරන උදවුවක් මේක, පහල තියනවා එක එක Engineering ෆීල්ඩ් එක ගැන විස්තරයක් එක්ක සාමාන්‍ය ආරම්භක පඩිය...
Electronic and Telecommunication Engineering - Dialog, SLT, Mobitel, AASL, Huawei, Etisalat...