Sachith Pathirana - සචිත් පතිරණ

May 8, 2016
100
20
0
Sachith Pathirana - සචිත් පතිරණ

තාත්තගේ ක්‍රීඩා සංගම් විස්සෙන් තිලංග සුමතිපාලට නිලවරනේ වෙලේ චන්දෙ ලබාදීමට කාලගුණ සැලකීමක් ලෙස සචිත් පතිරණව කණ්ඩායමට ඇතුලත් කරගත්බව Facebook එකේ කියල තියනවා. ලංකාවේ ක්‍රිකට් වලට දෙවියන්ගේම පිහිටයි එහෙමනම්... රංගන හේරත් නොඉන්න ටෙස්ට් මැච් ටිකත් පරාදයි...
 
Last edited:
  • Like
Reactions: DjAtrocity

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    ඌ විතරයි යකෝ අන්තිමට විකට් ටික හරි ගත්තෙ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඌ විතරයි යකෝ අන්තිමට විකට් ටික හරි ගත්තෙ

    dekakma not out ruchirat mamada kohedalu ekai dila tiyenne out :lol:

    mu team ekata ennet personal favors walata wicket gannet ehemai oa widihata world cup ekakut dinala denna puluwannam awulak ne hemadama gahapan :lol:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මූ ස්කූල් ගහන කාලේ අම්පයාස්ලා අවුට් ඉල්ලන්න කලින් දෙනවා.... පෑඩ් එකේ වැදුනත් ඇති...

    සීසන් එක ඉවර වෙලා පාට් ටයිම් බෝලර්ස්ලා ගත්ත විකට් ඔක්කොම මුගේ Account එකට දාගෙන සීසන් එකට විකට් 100ක් ගත්තා කියලා එනවා සිලෙක්ශන් වලට...

    අපි කට්ට කාලා විකට් 75ක් අරගෙන සිලෙක්ශන් ආවම දෙවෙනි රවුමෙන් අවුට්....

    සල්ලි බලේ...
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යකෝ ඉස්කෝලේ විතරක් නෙවෙයි International වලත් මූ කෑගහුවම out දුන්න නේ. මොනවා උනත් අද නම් හොදට බෝල් කරා මූ
     
    May 8, 2016
    100
    20
    0
    මූ ස්කූල් ගහන කාලේ අම්පයාස්ලා අවුට් ඉල්ලන්න කලින් දෙනවා.... පෑඩ් එකේ වැදුනත් ඇති...

    සීසන් එක ඉවර වෙලා පාට් ටයිම් බෝලර්ස්ලා ගත්ත විකට් ඔක්කොම මුගේ Account එකට දාගෙන සීසන් එකට විකට් 100ක් ගත්තා කියලා එනවා සිලෙක්ශන් වලට...

    අපි කට්ට කාලා විකට් 75ක් අරගෙන සිලෙක්ශන් ආවම දෙවෙනි රවුමෙන් අවුට්....

    සල්ලි බලේ...

    වැඩේ කියන්නේ මචන් ඉස්කෝලේ කාලෙ නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙත් අම්පයර්ල දෙනවනේ...Hawk Eye එකත් මුට සපෝර්ට් වගේ.... :lol::lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌ සිරාවටම හොදට බෝල් කලා. බෑට් කලා. අනිත් ඒවා අපිට අදාල නෑ. මොනව වුනත් උගේ බෝල ටර්න් වුනා අනිත් එවුන් අඩද්දී. විකට් තුනක් ගත්තා. ඒකෙන් එකක් අවුල්. අනිත් දෙකම ඕකේ. බලමු ඊලග මෑච් වල.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මූ ස්කූල් ගහන කාලේ අම්පයාස්ලා අවුට් ඉල්ලන්න කලින් දෙනවා.... පෑඩ් එකේ වැදුනත් ඇති...

    සීසන් එක ඉවර වෙලා පාට් ටයිම් බෝලර්ස්ලා ගත්ත විකට් ඔක්කොම මුගේ Account එකට දාගෙන සීසන් එකට විකට් 100ක් ගත්තා කියලා එනවා සිලෙක්ශන් වලට...

    අපි කට්ට කාලා විකට් 75ක් අරගෙන සිලෙක්ශන් ආවම දෙවෙනි රවුමෙන් අවුට්....

    සල්ලි බලේ...

    kari boru kiyanda epa do..

    iskole gahaddi muu kari player.. favourations thibba eka aththa eth mu talent.

    dan gahanneth thathage contact wala push ekata, naththe ne. arjuna hitiyanan muuta enda wenne ne.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සචිත් පතිරනයට කියල ඈර ගත්ත එවුන් රෙප් කපල :rofl::rofl:. සුවර් එකට මුන්ගෙ අම්මලව ඕකා තියන් ඈති :D:D

    2dkmtsw.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හොදට බෝල් කරනව නම් බැට් කරනව නම් අනිත් දේවල් වලින් අපිට වැඩක් නැහැ. පතිරණ ගහපු මැච් දෙකම හොදට කෙරුවනේ. (pakistan & AUS). දිල්ශාන් ටීම් එකට ආවේ හෙන උපාසකයා වගේනේ. ආගමත් වෙනස් කෙරුව ටීම් එකට එන්න. රමිත් රඹුක්වැල්ලටත් ටීම් එකට එන්න අමාරු ඔය දේශපාලන කේස් හින්ද.නැත්තන් පොර තිසරට වඩා හොද allronder කෙනෙක්. FYI මම unp . කැපුවත් කොළ. හැබැයි talent is talent