මචන් මට කවුරුහරි කියන්න පුලුවන්ද generater එකක් ගත්තොත් එක ගෙදරට කොහොමද set වෙන්නේ කියල ..CEB line eka තියෙද්දීම ..
මොනා හරි changeover switch එකක් වගේ තියෙනවා ද හයි කර ගන්න ඕන :eek::eek::eek::eek::eek::eek:
බුම්ප් එකකින් හරි sup එකක් දෙන්න
හැමෝටම සලකනවා rep වලින් :cool::cool: