කඩේට වෙලා ඉන්න කොට කොල්ලෙක් ආව.
ඌ -මල්ලි මන් CCTV කැමරා ටිකක් ගහගන්න ආවේ එදා
මන්- (මතක නැත) මතකනම් නෑ කියන්නකො
ඌ- හන්සගිරි පාරේ මල්ලි site එක?
.
.
.
.
.
.
ඌ - මල්ලි site එක ගැන කතා කරන්න ඕනේ මන් මේ පොඩි හදිස්සියක මෙතනට ආවේ පොලිසියෙන් අල්ලුවනේ මල්ලි.. දදේ ගෙවන්න ඕන ඔය ගාව 200ක් නැද්ද මන්...