"Channel EYE" සහ "ක්‍රිකට්"
ලංකාවේ Cricket World Cup විකාශන අයිතිය සතුව ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවටයි.
එය ඔවුන් විටින් විට මහා උජාරුවකින් ප්‍රකාශ කරති.නමුත් එම අයිතිය ඔවුන් ජනතාවගේ ක්‍රීඩා ලෝලීත්වය පසෙකට දමා මුදල් ඉපයීමේ මහා දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බව ඉතාමත් පැහැදිලිය.ඒ...