උඹ තනියෙන් ඕක කරගන්න යන්න එපා. උන්ගේ valuation එක ඉඩම ගත්ත ගානට වඩා වැඩි උනොත් ඉතිරි බදු ගාන ගෙවන්න වෙයි.
රු 5000 ක් විතර දීලා කරගන්න පුළුවන්.
ලෝයර් එක්ක කතා කරලා කොහොම හරි වැඩේ කරගන්න බලන්න.
ලෝයර් තමයි ඕක කරලා දෙන්න ඕනේ. හැබැයි ඕක මුලින් කතා කරගන්න ඕනේ.
එහෙම නැත්නම් ඇතුලෙන් කවුරු හරි අල්ලන්න...