1. sukuru bukuru

    මචන්ලා මේ වැඩේ හොඳනම් Tik Tok Share කරලා සපෝර්ට් එකක් දෙමු නේද

    මචන්ලා මේ වැඩේ හොඳනම්, Tik Tok සහ Social Media Share කරලා සපෝර්ට් එකක් දෙමු නේද?
  2. sukuru bukuru

    කෙල්ලෝ මෙහෙම ඇවිල්ලද බං අපිව රවට්ටන්නේ!

    කෙල්ලෝ මෙහෙම ඇවිල්ලද බං අපිව රවට්ටන්නේ! මම මේක අහම්බෙන් දැක්කේ පුදුමයි. එකම කෙල්ලව එක එක විදිහට වෙනස් කරනවනේ. පට්ට සුපිරි වැඩක්, මෙහෙමත් පෙනුම වෙනස් කරන්න පුලුවන්ද ? මේක බොරුවක් ද මචන්ලා.
  3. sukuru bukuru

    මචන්ලා youtube video එකක් FB Page එකක auto play වෙන්න දාන්නේ කොහොමද?

    මචන්ලා youtube video එකක්, Third party Tools නැතුව, FB Page එකක auto play වෙන්න දාන්නේ කොහොමද?:no:
  4. sukuru bukuru

    Softlogic හා සිංහගිරි

    Softlogic හා සිංහගිරි දෙකෙන් Samsung TV එකක් ගන්න හොඳ තැන මොකක්ද මචන්ලා ? Warranty බැලුවම හොඳ තැන මොකක්ද ?
  5. sukuru bukuru

    swastha amurthaya

    me dawaswala "link swastha amurthaya" advertisement eke inna model ge name eka one. danna kenek kiyanna.....
  6. sukuru bukuru

    HTC 10 ෆෝන් එක අවුල්ද? ගන්ඩ තැනක් කියන්න.

    HTC 10 ෆෝන් එක අවුල්ද? ගන්ඩ තැනක් කියන්න. මචන්ල HTC 10 ෆෝන් එක අවුල්ද? ලංකාවෙ ගන්ඩ හොඳ තැනක් කියපල්ල. Dialcom අවුල්ද නේද? සිංහල තැනක් නැද්ද? හොර බොරු නැති ගනන් සාධාරණ තැනක් කියන්න.
  7. sukuru bukuru

    සියලු එලකිරියෝ පිහිටවේවා

    සියලු එලකිරියෝ පිහිටවේවා මචන්ල මගෙ Hard Disk එක වැඩකරන්නෙ නැ. PC එකPower on කලාම processor fan එක පොඩ්ඩක් ගැස්සිල නතරවෙනව. Hard Disk එක ගලවල ON කලාම processor fan එක වැඩ කරනව. අවුල තියෙන්නෙ Hard Disk එකේ Controller Board එකේ. මේ ජාතියෙ අවුලක් තියෙන ඒත් Board එක හොඳ Hard Disk එකක Board එකක්...
  8. sukuru bukuru

    පුලුවන් කෙනෙක් සුහද මාරුවක් ලෑස්ති කරල ද&#3545

    පුලුවන් කෙනෙක් සුහද මාරුවක් ලෑස්ති කරල ද&#3545 මචන්ල, අපි දන්න මල්ලි කෙනෙක් Campas select වෙලා, වයඹට. ඌ ඉන්නෙ කොළඹ. එයාට සුහද මාරුවක් ඕනවෙලා ජපුරට හරි කොළඹට හරි. තේරිල තියෙන්නෙ Management වලට. ඌට මේකට සල්ලි වියදම් කරන්න නෑ. පුලුවන් කෙනෙක් සුහද මාරුවක් ලෑස්ති කරල දෙනවානම් ලොකු දෙයක්. මට PM...
  9. sukuru bukuru

    බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා හේතුව

    බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා හේතුව බෝවෙන රෝගයක්‌ වගේ පිළිකා පැතිරෙනවා හේතුව මෙන්න ! වසර ගණනක සිට දිවයින කී දේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් දැන් පිළිඅරන්... මහරගම පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක පසුගියදා එක්‌තරා බීම සමාගමක්‌ කැලණි ගඟට මුසුකළේ ඩීසල් යෑයි ඇතැමුන් පුන...
  10. sukuru bukuru

    සීගිරි ළඳකගෙ අම්මෙක් ඉකිබිඳියි!

    සීගිරි ළඳකගෙ අම්මෙක් ඉකිබිඳියි! රජු යනු අන්තිම සල්ලාලයෙකි. ඒ සඳහා නීතියෙන් ද සම්ප්‍රදායයෙන් ද ඔහුට අවසර තිබේ. මේ අනුව ගම්දනව්වල ගැටිස්සියන් රජුගෙන් බේරා ගැනීම අපහසු ය. එහෙත් නුවණක්කාර අම්මලා එක් උපාය මාර්ගයක් භාවිත කළහ. එනම්; ළාබාල තරුණියන් කිසිවකුට නො පෙන්වා ගෙයි මුල්ලේ සඟවා තැබීම ය...
  11. sukuru bukuru

    නොකී පෙමක මතක

    නොකී පෙමක මතක ගුවන් යානය ගුවන් පථයෙන් ටිකෙන් ටික ඉහළට පියාසර කරන්ට වුණා. ආරක්ෂිත බඳපටි සියල්ල පැලඳගත් මා මගේ සමීප අසුනේ සිටි කාන්තාව දෙස කිහිප වතාවක් නෙත් යොමු කළා. ඒ සමහර අවස්ථාවලදී ඇයගේත් මගේත් නෙත් එකට ගැටුණා. වයස අවුරුදු හැටකට ආසන්න මා මෙන් ම ඇයත් මගේ වයසට වඩා ටිකක්...
  12. sukuru bukuru

    මම ගැහැණු ළමයෙක් සොයා ගත්තේ නෑ

    මම ගැහැණු ළමයෙක් සොයා ගත්තේ නෑ අපි හැමදාම තනි නොවී ඉන්න කැමැති වුණා. කොච්චර ළඟ තියාගන්න උත්සාහ කළත් තනියට අපි වටකර හිටිය බොහෝ දෙනෙක් අපි නොදැනීම අපිව අතහැර ගිහින්. ඒත් අපි හැමදාම හිතුවේ ඒ දේවල් අපේම වෙලා කියල. එහෙම හිතලා අපි පුළුවන් තරම් හිත රවට්ට ගත්තා. නිමාවක් නැතිව අපි ඒ දැලේම එතිලා දුක්...
  13. sukuru bukuru

    හදවත සංවේදී කල කතාවන්.

    හදවත සංවේදී කල කතාවන්. ඉරාක සිරකරුවා සහ පුතු ඉරාක සිරකරුවා සහ පුතු 2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේ‍රස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට...
  14. sukuru bukuru

    පුලුවන් කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න බලන

    පුලුවන් කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න බලන මේක face book එකේ දාල තිබ්බ කතාවක්. පුලුවන් කෙනෙක් පුලුවන් උදව්වක් කරන්න බලන්න. විනාඩියක් ගතකර මේ පොඩි නංගීගේ ජීවිත කතාව අහලා බලන්න.. ඔබගේ හදවතටත් යමක් දැනෙනු ඇත.. ❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀❀ '' මම විභාගෙට ලිව්වෙ චූටි මල්ලිත් වඩාගෙන... ''...
  15. sukuru bukuru

    උසට සරිලන බර බලමුද?

    උසට සරිලන බර බලමුද? :yes::yes:
  16. sukuru bukuru

    මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන

    මෙන්න කොම්පියුටර් කෑලි විකුණන තැන හැමෝටම ප්‍රයෝජනවත් නුලක් අරබන්න තමා මේ සුදානම් වෙන්නෙ.ඕගොල්ලො ලඟ විකුනන්න තියෙන computer hardware parts & Accessories මේකට දාමු. හැබැ‍යි computer parts විතරමයි මචන්ල, Mobile phones, vehicles එහෙම එපා. සාධාරණ මිලක් කියන්න මොකද ගොඩක් වෙලාවට එලකිරි කොල්ලො තමන්ගෙ...
  17. sukuru bukuru

    පරිගණකය සෑමදාම නියමිත වේලාවකට ස්වයන්ක්‍&

    පරිගණකය සෑමදාම නියමිත වේලාවකට ස්වයන්ක්‍& බොහොම සුලු වැඩක්. පහත උපදෙස් අනුගමනය කරන්න. What Operating System is installed in your machine? If using Windows 7, follow these steps to schedule your PC(Personal Computer) to shut down at a certain time at night: 1. Go to Start > Control Panel >...
  18. sukuru bukuru

    මචන්ල මම කැමතියි රෙප් දෙන්න.

    මචන්ල මම කැමතියි රෙප් දෙන්න. මචන්ල මම කැමතියි රෙප් දෙන්න. දෙන විදිහ දන්නෙ නෑ. පොඩ්ඩක් කියල දීපල්ලකො.
  19. sukuru bukuru

    පොඩි දරුවන්ගෙ ඉස්කෝලෙට ඕනෑ කරන දේවල්

    පොඩි දරුවන්ගෙ ඉස්කෝලෙට ඕනෑ කරන දේවල් යාලුවනේ, දරුවන්ගේ ඉස්කෝලෙන් ඉල්ලන එක එක රූප සටහන්, කවි, ශ්‍රේෂ්ඨ පුද්ගලයො, වගේ දේවල් හදිස්සියට සොයාගන්න අමාරුයි. දරුවො ඒවා ඉල්ලන්නෙත් බොහෝ විට හෙට ගෙනියන්න තියෙනවනම් අද. ඉතින් කොහොමද ඔය එක එක රූප සටහන් හොයන්නෙ?. ඒකට පිලියමක් විදියට එක නූලක් පටන් ගන්න...
  20. sukuru bukuru

    Rep power eka 1k karaganne kohomada?

    machanla apita thawakatawath rep ekak denna thathwaya ethikaraganne kohomada? rep wala ethi wasi monawada? rep gena siyalla denuwath karanna. mewa therenne. :rolleyes:

    No contents