මචන්. උබ දන්නවද නුවර එලිය, බදුල්ල වගේ පැතිවල ඉදල යන සමහර ළමයින්ගෙ රිසල්ට්ස් මොනවද කියලා?. . දැන් කියන්න එපා එව දුෂ්කර පළාත් කියල. ළමයි A/L ගොඩදාන්නෙ ක්ලාස් ගිහින්, උන් ක්ලාස් යන්නෙ නුවර. ගොඩක් ඉන්නව කනෙක්ෂන් වලින් දුෂ්කර පළාත් වල ඉස්කොල වලට නම් දාගෙන ( නුවර එලිය, අනුරාධපුර, පොලොන්නරෑව ක්ලාස් යනව...