1. U

    Graphics and Multimedia Education help

    මම Graphics, Multimedia පැත්තෙන් Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මට හම්බුන institutes තමයි මේවා AOD - Academy of Design එකේ අවුරුදු 3 ක BA degree එකක් තියෙනවා northumbria university එකෙන්. වැඩේට ලක්ශ 30 කට කිට්ටු ගානක් යනවා...

    No contents