Graphics and Multimedia Education help

Nov 18, 2011
18
3
0
මම Graphics, Multimedia පැත්තෙන් Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා.
මට හම්බුන institutes තමයි මේවා

AOD - Academy of Design
එකේ අවුරුදු 3 ක BA degree එකක් තියෙනවා northumbria university එකෙන්. වැඩේට ලක්ශ 30 කට කිට්ටු ගානක් යනවා :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

වියදම් කරන ගානේ හැටියට මේක වටිනවද? ලංකාවේ ජොබ් කොහොමද? කීයක් විතර හම්බ කරන්න පුලුවන් වෙයි ද?

:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

ඊලගට,
AMDT - Academy of Multimedia Design & Technology

මේකේ MULTIMEDIA DESIGN course එකේ syllabus එක නම් මගේ හිතට ඇල්ලුවා.:confused::confused::confused::confused:
මේකේ ගනන් නම් දන්නෙ නැහැ.
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
මේකේ අයට industry එකේ පිලිගැනීම කොහොමද? ජොබ් තියෙනවද පඩි කොහොමද??
හොද වැඩක් කරන්න තරම් දැනුමක් ගන්න පුලුවන්ද? මේකෙ ඉගෙනගත්ත අය ඉන්නවද?

AOD link : http://www.aod.lk/b-a-hons-graphics-design-uk/
AOD Facebook : https://www.facebook.com/AODSrilanka

AMDT link :http://amdt.lk/degree-courses/multimedia-design-courses.php

NIBM ඒකේ course එක ගැන නම් site එකේ කිසිම විස්තරයක් නැහැ.
ඒකේ විස්තර දන්න කෙනෙක් කියන්න.

මේ ෆීල්ඩ් එක සම්බන්දව ලංකාවෙ තියෙන තව හොද institutes මොනවද?

කට්ටිය සමාවෙන්න ඔන මට කාටවත් රෙප් දෙන්ඩ බැහැ. මම තාම පොඩි එකා නෙ මේකට. මගෙ ත්‍රෙඩ් එක හොදයි නම් රෙපක් දාලම යන්න. :D:D:D:D:D:D:D:D:D:D
 
Last edited:

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    oyita wada aduwata NIBM hari SLIIT eke hari Degree ekak keruwoth narakada? mokada oke design side eka gena witharane kiyala denne, jobs ehemath aduyi. Computer degree ekakadi job target karala karanne, jobs one tharam thiyenawa.
     
    Nov 18, 2011
    18
    3
    0
    Matath me gena denaganna one mamath karannai inne machanla Esoft eke ehema hodaida /???
    machan ESOFT eke Multimedia diploma ekak thiyenawa. degree level eke courses nam naha.

    Graphic Designing - 30 000/=
    Video Editing - 16 500/=
    3D Animation 30 000/=

    okkoma karanawanam 70 000/=

    gana nam awulak naha machan. minimum 20 000 wage job ekak set karaganna puluwan wei oya course eken

    thanks මචංලා :cool::cool::cool::cool:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචං උඹ ඇහුවෙ AOD එකෙන් ද?

    ya bn.. frm their fb page
    herz da cnvrztn

    ====================================================
    Me -

    OK.. Now lets think I completed the degree in any stream ( interior, fashion etc ) So can I know what will be the jobs that I can have? how much will I get paid approximately ?

    Academy of Design -

    Getting a job will not be an issue, we at AOD will work with you to get your first job placement, it is something we do as part of our alumni support as there are many company's that contact AOD looking for qualified designer.
    The starting salary for our graduates are anything between Rs.35,000 to Rs.50,000 depending on you skills and talent.
     
    Nov 18, 2011
    18
    3
    0
    oyita wada aduwata NIBM hari SLIIT eke hari Degree ekak keruwoth narakada? mokada oke design side eka gena witharane kiyala denne, jobs ehemath aduyi. Computer degree ekakadi job target karala karanne, jobs one tharam thiyenawa.

    machan mata creative designing, advertising, tv production, photography wage fields gana igenagannai ona. normal computer science degree wala me wage fields gana ugannanne naha machan. ekayi seen eka.

    thank you for your valuable comment.

    info hambunoth matath pm ekak daapan

    හරි මචං, මේ thread එකෙන් තමයි මමත් විස්තර දැනගන්නෙ. වෙන කොහෙන්හරි හොයාගත්තොත් මේ thread එකේ අනිවා දානවා. PM කරන්නම්, බැරි වෙලා තිබුනොත් තරහ වෙන්න එපා. මේ thread එකේ තියේවි විස්තර.
     
    Nov 18, 2011
    18
    3
    0
    N♥K_forever;14554031 said:
    ya bn.. frm their fb page
    herz da cnvrztn

    ====================================================
    Me -

    OK.. Now lets think I completed the degree in any stream ( interior, fashion etc ) So can I know what will be the jobs that I can have? how much will I get paid approximately ?

    Academy of Design -

    Getting a job will not be an issue, we at AOD will work with you to get your first job placement, it is something we do as part of our alumni support as there are many company's that contact AOD looking for qualified designer.
    The starting salary for our graduates are anything between Rs.35,000 to Rs.50,000 depending on you skills and talent.

    thank you machan. AOD eke degree complete karapu kauruhari comment karayi da kiyala balamu. so we'll be able to get more details.
     
    Nov 18, 2011
    18
    3
    0
    Guys Please Help.... මේ institutes වල ඉගෙනගන්න අය ඉන්නවනම් විස්තර කියන්න.
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    32
    Malaysia & Kandy
    Thanks මචං, ඔයා මේක කරපු කෙනෙක්ද? ඉගැන්වීම කොහොමද? cost එක කොහොමද?

    :no: :shocked: :shocked: naaa mama me lagadi patan ganna ine.. mmath hamathanama hoyala NSBM eka thama hoda thanakata set une :) next batch eke mma WEB eka karanwa... Web ekata Rs 810,000 wnwa.. 3 yrs