1. Astromaze

    Spa experiences

    :love::love::love::love::love::love:
  2. Astromaze

    Spa experiences

    Anyway you know the standard of spas in Aussi and LK.Better to compare.
  3. Astromaze

    Spa experiences

    Parissam wena eka kokatath hodai.Mama lankawen spa ban karanda udaw karanawa.Lankwe Europe,usa,Ausi wala wage standard spa naha.developed countries wala inna massage therapist la std walata screen karnda oni aniwaryen.government walin regulate karanwa spa.but lankawe kisima standard ekak...
  4. Astromaze

    Spa experiences

    Herpes,Genital warts(HPV) nittawata suwa karanda ba.Deep kissing walin saha skin to skin contact walin bowenda puluwan.
  5. Astromaze

    Spa experiences

    ස්පා යන අය අනිවාර්යෙන්ම බැලිය යුතු වීඩියෝව පහතින් :) http://www.youtube.com/watch?v=GCEuDNoadxA
  6. Astromaze

    Spa experiences

    සමාජ රෝග සීග්‍රයෙන් පැතිර යමින් පවතී.කරන දෙයක් පරිස්සමින්.කොණ්ඩම් භාවිතයෙන් සියලු සමාජ රෝගවලින් ආරක්ෂා විය නොහැක.
  7. Astromaze

    Spa experiences

    ස්පා ගිහිල්ල බඩු ගහල ලෙඩ හදාගත්ත අය ගැන කරන හොදම වැඩසටහන් මාලාවක්.Room Number 33.පල්ලෙහ ලින්ක් එකට ගිහින් වීඩියෝ ටික ඔක්කොම බලන්ඩ.හිරු ටීවි එකේ හොද වැඩක් :love:කොණ්ඩම් පාවිච්චි කලයි කියල හැම සමාජ රෝගයකින්ම ආරක්ෂා වෙන්ඩ බෑ ෆෙන්ස්. http://www.hirutv.lk/33-kamaraya-room-number
  8. Astromaze

    Spa experiences

    වැලක් බලල අතේ ගහල හිටපන් බන් කසාද බදිනකන්.සිරාවටම කියන්නෙ උඹ දහස් ගණන් වියදම් කරන් බඩු ගැහුවත් එකයි ස්පා ගියත් එකයි.ඔය දෙකෙන්ම අන්තිමට වෙන්න බඩු යන එකනෙ.බඩු ගියාට පස්සෙ උඹට හිතෙයි අපරාදෙ මම සල්ලිත් වියදම් කරගෙන ලෙඩත් හදා ගත්ත කියල.මෝල වැඩිනම් හොදට අතේ ගහල නිදාගනින්.
  9. Astromaze

    Spa experiences

    ස්පා ගිගින් සමාජ රෝග හදාගෙන පස්සෙ අඩාගෙන ෆේක් අකවුන්ට්ස් හදාගෙන දුක කියන්ඩ එන්ඩ ෆෙන්ස්
  10. Astromaze

    බාධක තර්ජන මැදින් ඉදිරීයට ( Reload Machine )

    Proud of you and your team bro :love:.We need more people like you to develop our mother land
  11. Astromaze

    Mentally Illness

    Never try Dr Rumi Ruban.Your choice between Prof Shehan Williams and Dr Kapila Ranasinghe
  12. Astromaze

    Spa experiences

    උඹ නම් හැදෙන්නෙ නෑ මචන්.උඹ බැදලද?
  13. Astromaze

    Spa experiences

    උඹත් ඔය නරක පුරුදු වලින් අයින් වෙයන් බන්.උඹ ඇබ්බැහි වෙලානම් කියපන් මට පුද්ගලිකවම උඹට උදව් කරන්ඩ පුලුවන් මචන් ඔය නරක පුරුදු වලින් මිදෙන්ඩ.
  14. Astromaze

    Spa experiences

    ස්පා යන උන් බලල හැදියල්ල.මොහොතක සතුටක් වෙනුවෙන් ජීවිතයම කදුලක් කරගත්ත තවත් එක් අවාසනාවන්ත ඇත්ත කතාවක්.ස්පා යන්ඩ එපා,බඩු ගහන්ඩ එපා බොලව්.
  15. Astromaze

    කෙල්ලෙක් යාලු කර ගැනිම

    Believe in yourself (Self confidence) = Your problem solved :P
  16. Astromaze

    Spa experiences

    සහෝදරයා උඹේ පවු මෝරනව.හදවතින්ම සුබ පතනව :love:
  17. Astromaze

    Spa experiences

    Spa experiences=Life time regrets
  18. Astromaze

    Spa experiences

    uba gahana badu gahapan.habai uba anith eunwath ekata adala ganda epa.uba sellan krnne jiwitha ekka.Loku papa karmyak uba kara ganne.
  19. Astromaze

    Spa experiences

    මේකෙ මචන් ටික දෙනෙක් ඉන්නව ස්පා ප්‍රෝමෝට් කරන.එක්කො උන්ට ප්‍රොමෝට් කරනවට ස්පා අයිතිකාරයො සල්ලි දෙනව,නැත්නම් උනුත් ඔය බිස්නස් එකම කරනව.
  20. Astromaze

    Spa experiences

    උඹලට කියයි බොන්නෙ නැති උන්,බඩු ගහන්නෙ නැති උන් පොන්නයො කියල.එහෙම කියන උන් යාලුවො නෙමෙයි මාරයෝ.

    No contents