1. මදාවියා

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න...

    හපෝ...... බොගේ එක ගන්න බැ ඩෝ.. :eek::eek::eek::eek::eek::eek:
  2. මදාවියා

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න...

    අහ්...... එලකිරි කිව්වා........
  3. මදාවියා

    මම අද ඉදන්

    එල ඩෝ...
  4. මදාවියා

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න...

    බොටත් ඔනේ නැති ලබු ගෙඩියක් නැ... කට වහගෙන අහන දේට හා කියාගෙන හිටපන්... (අනෙ වදින්නම් බන්)
  5. මදාවියා

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න...

    මගුල තමයි.... යකො මම ඔය දෙකම ට්‍රයි කලා බොල...
  6. මදාවියා

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න...

    සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න... සින්හලෙන් කොටන්න ලෙසිම ක්‍රමේ මෙන්න... මෙතන ඔබපන් ඩෝ...
  7. මදාවියා

    menna MC kellonge wada :D

    හිකිස් හිකිස්... මෝඩ ආතල්.....
  8. මදාවියා

    Bike Help machanzla!!!

    මචන්... දැන් ඉස්සර වගේ වෙන්දේසි ක්‍රමේ නැ බන්.. ටෙන්ඩර් දාන්න තියෙන්නේ.... ගිහින් වාහනේ බලල උබේ ගාන දාපන්... ගන්නම ඔනි නම් ටිකක් වැඩි ගානක් දාපන්.... ඇතුලෙන් ගන්න සීන් නම් තියෙනව තමයි ඉතින්...;);););););)
  9. මදාවියා

    Machanla what are ur internet speeds?

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  10. මදාවියා

    Machanla what are ur internet speeds?

    මේකනම් අන්ලිමිටඩ් නෙමේයි... එත් අන්ලිමිටඩ් එකෙත් මේ ස්පීඩ් එකම තියෙනව...
  11. මදාවියා

    kattiya mokada hithanne? he...he..hee..

    මල හුට්ටප්පරයයි..
  12. මදාවියා

    Machanla what are ur internet speeds?

    Airtel [/URL][/IMG]
  13. මදාවියා

    බොදුනුවන්ට සතුටු පුවතක් !

    වැඩි විස්තර ලැබුනොත් දාන්න..
  14. මදාවියා

    කොන්ඩෙ...

    වැරදුනො.... සොරි බන්... 2008 කලෙ... දැන් මෙමරියත් අව්ල් ගිහිල්ල... :(:(:(:(:(:( සොරි හොදේ... මම 2011 A/L A-2 B-2 C-4 W-1 :nerd::nerd::nerd::nerd::nerd::nerd::(
  15. මදාවියා

    කොන්ඩෙ...

    අන්න එක තමයි සීන් එක... මට ඔනෙ විදිහට මිසක් උට ඔනි විදිහට කරන උන් වැඩක් නැ..
  16. මදාවියා

    කොන්ඩෙ...

    නැ බන්... ගිය පාර... 2009....
  17. මදාවියා

    කොන්ඩෙ...

    එක තමයි බන් සීන් එක... මට ඔනේ නැ කොට කරන්න... පොඩ්ඩක් අඩු කරගන්න ඔනි... හැබයි නීට් එකට වැඩෙ වෙන්න ඔනි.... කොට කලාම චා බන්.. :(:(:(:(:(:(:no::no::no::no:
  18. මදාවියා

    කොන්ඩෙ...

    බෑ බන්.. ස්කොලේ මම මෙච්චර දවස් ශේප් එකේ හිටියා.... කවුරුවත් අව්ලක් දැම්මෙ නැ... දැන් අලුත් එකෙක් ඇවිල්ලා ලොකු සීන් දානව බන්..
  19. මදාවියා

    කොන්ඩෙ...

    නැ බන්... මෙකයි සීන් එක... දැන් ස්කුල් යන්න කොන්ඩේ කපන්න ඔනිනෙ..... දැන් යන්න බැරි තරමට කොන්ඩේ වැවිල බන්... ජනවාරි වලින් පස්සෙ කැපුවෙ නැ... අද ගියේ නැත්තෙත් කොන්ඩේ වැඩි නිසා...

    No contents