සුබපැතුම් මචන්!, මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා පුළුවන් නම් පැහැදිලි කරලා දෙන්න :yes:
1. Outsourcing වලට කීයක් ගියාද ? (Content writing, seo etc.)
2. ඔක්කොම traffic google එකෙන්ද එන්නේ ?
3. Advertising වලට කීයක් වියදම් කරනවද ? FB advertising කරනවද ?
4. Site එක $1000ට ගේන්න කොච්චර කල් ගියාද ?