1. JesonRulez

    අඩෝ මලිත්තා. මොකෝ වෙන්නේ?

    අඩෝ මලිත්තා. මොකෝ වෙන්නේ?
  2. JesonRulez

    මේ දවස්වල වැඩ ටිකක් වැඩියි බන්. ඒත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාල යනවා ඉතින්. කොහොමද උඹට?

    මේ දවස්වල වැඩ ටිකක් වැඩියි බන්. ඒත් සැරෙන් සැරේ ඇවිත් ඔලුව දාල යනවා ඉතින්. කොහොමද උඹට?
  3. JesonRulez

    Henry L Mata Challenge kara

    No worries bro. ළිං කොහෙද ජේසන් එතන. :yes:
  4. JesonRulez

    Henry L Mata Challenge kara

    My Red Bitch Season 02 :rofl::rofl:
  5. JesonRulez

    Henry L Mata Challenge kara

    මේ වගේ විනාසයක් හතුරෙකුටවත් වෙන්න එපා කියලා තමයි මගේ නම් පැතුම! :rofl:
  6. JesonRulez

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Payoneer to Bank Transfer $1 = Rs.141.95
  7. JesonRulez

    පැයට කිලෝමීටර 300KM PH Bike ekka paddemi. Vedio Sahithai

    නෑනේ බන් අනිත් වාහන යන සාපේක්ෂ ප්‍රවේගය බලපන්කො.
  8. JesonRulez

    ETCA එපා!

    Still better than 90% of the corrupted politicians who rule this country. :yes:
  9. JesonRulez

    පැයට කිලෝමීටර 300KM PH Bike ekka paddemi. Vedio Sahithai

    යකෝ මම need for speed වලවත් ඔහොම යන්නේ නෑ. :(
  10. JesonRulez

    ETCA එපා!

    එහෙනම් ඉතින් උඹට මාව තමයි පත් කරගන්න වෙන්නේ. :D
  11. JesonRulez

    ETCA එපා!

    ඔය ඉන්නේ මාතර දිස්ත්‍රික්කේ ජවිපෙ ආසන සංවිදායක :D
  12. JesonRulez

    ETCA එපා!

    එතකොට රට පාලනය කරන්නේ කවුද?
  13. JesonRulez

    ETCA එපා!

    ඇති යන්තම්. එකෙක්නම් ආව. :D JVP කියලා හිතුවත් ඇති වැලිගමයා එතන. :rofl:
  14. JesonRulez

    ETCA එපා!

    නිවන් දකින්න අමාරුයි. ඒත් සසර දුකින් මිදෙන්න නම් නිවන් දකින්නම වෙනවා. ඒ වගේ තමයි මේකත්. හොඳ දේවල් ලඟා කරගන්න අමාරුයි. ඒත් ඒ පාරේ අමාරුවෙන් හරි යන්න ඕනේ... :yes::yes:

    No contents