එහෙම කැමති නැහැ මල්ලි.
ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නැහැනේ ඩිවෝස් වෙන්න.
නමුත් එයා ගෙදර එන්නෙ නම් මාසෙකට දවසක් වගේ.
මම ඉතිං විස්තර අහන්නෙ නෑ මට අදාලතාවයක් නැති නිසා.
ඒත් මල්ලි මම නොගිහින් ඉන්න උත්සාහ කලත් පොඩි එකෙක් දුවන් ඇවිත් කතා කරගෙන යනවා අනේ මාමි ගේම් එකක් දාලා දෙන්නකො කියලා.
බෑ කිව්වම අපේ අම්මා...