උඹලා මේවා අහලවත් තියනවද????
නෝවා හි, වර්ෂාව ඇතිවන කාලයෙහි තණකොළ පිට්ටනි වලට වතුර දැමීම තහනම්...
අර්කන්සස්හි, මිනිසෙකුට තම බිරිදට පහර දීමට අවසර දී ඇත්තේ මසකට එක වතාවක් පමණි...
එංගලන්තයේ, තැපෑලෙන් ලියුමක් යැවීමේදී රැජිනගේ රුව ඇතුලත් මුද්දරය වැරදි ලෙස ඇලවුහොත් (ඔලුවෙන් හිටගෙන) ඔහු හෝ ඇය...