ඔව් මචන්. උඹ ඔය චාමර ආපු මා නොවන මා program එක බැලුවද? ඒකෙ ඌ කියපු අනුන්ගේ සින්දු ටික ඇත්තටම original ගායකයෝ කියනවට වඩා ඌ කියද්දී ලස්සනයි බන් මට නම්. මට හොඳටම වැදුණේ "සොඳුරිය කාලය කෙතරම් නපුරුද" ගීතය චාමර කියන එක.
මම ඒකෙ original ඒකත් ඇහුවා. ඊට පස්සේ චාමර කියන ඒකත් ඇහුවා. මට චාමර කියන එක...