අතුරලියේ රතන හිමි
අතුරලියේ රතන හිමි..
මට මතකයි එදා කොටි මාවිල්ලාරු සොරොව්ව වැහුවහම යුද්ධෙ පටන් ගනින් නැත්නම් මම සොරොව්ව අරිනවා අපි ආණ්ඩුවෙන් අයින්වෙනවා කියල තමන්ගෙම ආණ්ඩුවට තර්ජනය කරල සොරොව්ව අරින්න උතුරට ගිය ගමන..
එදා උන් වහන්සේ දරපු මතය 100 % ක් රට පිලිගත්තා.
අන්තිමට මහිනද මහත්තය යුද්ධ කරන්න...