ආදර ප්‍රශ්නයක් .....
මචන්ලා මට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි, විශේෂයෙන්ම අපේ සොයුරියන්ගෙන් .......
කතාව සැකවින් මෙසේය : ඔන්න මන් ගෑනු ළමයෙක් හදුනා ගත්ත කියමු කෝ FB එකෙන් (මෙයා ගෑනු ළමයෙක් කියල සහ විස්තර sure ), දැන් කීප දවසක් චැට් කරා කියමුකෝ, මන් ළමය මේ ළමයට බොක්කෙන්ම ආදරේ කරන්න පටන්ගෙන :love...