මං හිතන්නේ මාස්ටර් අන්තිම කාලේ කියන්න ඇති විහිළුවක් නේ අනේ කලේ, රැවටුනා ද කියල :ලොල්
සුනිල් පෙරේරා කියන පොර ගේ මොකට එකඟ නැති උනත් අර "අපේ රට මුන් මේ කියන තරම් හොඳ දියුණු රටක් නම්, ඇමෙරිකාවේ ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශේ කොල්ලෝ කෙල්ලෝ බෝට්ටුවලින් ඇවිල්ල ඔය එප්පාවල තිරප්පනේ බුල්නෑව තිස්සමහාරාමේ වගේ...