රැග් කියල එහෙම රැග් නෑ බන්... වාත කරන ඒව තමයි.. ඒවත් මාස 6-7යි... ලෙක්චස් නම් මලාට කට් වෙන්නෙ නෑ බන්... ඉවෙන්ට් එකක් තියෙද්දි ඒකට වැඩ කරද්දි කට් වෙන ටික ඇරෙන්න... වැඩක් නෑ ඉතින් ඕව කියල...
එකෙන්ම... කැම්පස් ගියපු නැති හැමෝම ඔහොම හිතනවනම් රටට වැඩක් කරන්න පුලුවන්.. ඒත් අපේ උන්ට ඕන මොකක් හරි ලෙඩක්...