පිටරට uni එකකට ගියානම් එකේ ඉන්න සින්නො අනුන්ගේ රෙදි ගැන හොයන්නේ නෑ, උන් හොයන්නේ තමන්ගේ GP එක වැඩි කරගන්නේ කොහොමද? අනාගත රැකියා අවස්ථා කොහොමද? අලුත් innovations මොනවද? වගේ දේවලුයි :yes:
ඒකට අපේ ඉන්න මෝඩ හැත්ත :D . අනුන්ගේ රෙදියි, දේශපාලනෙයි, සායවලුයි :dull:
මේ ආකල්ප හදාගන්න කං මේ රට මෙහෙමයි, එක...