මං කියන්නේ
හොදම දේ තමයි බන් Internet Money සීන් එකට නංගිව set කරලා දෙන එක.කෙල්ලෙක්ට ඒක නියමයි.ගෙදර වැඩත් කරගෙන බබාලත් බලාගෙන උබටත් ආදරේ දීගෙන හොදට සල්ලි හොයන්න පුලුවන් ඒකෙන්.
Hr එකකුත් කරන්න දීපන් කොයිකටත්.හොද තැනක් set හරි උබ වැඩකරන තැන job එකකට වගේ හරි හොද තැනකට විතරක් යවපන්.නැත්නම් කෙල්ලත්...