මචන්ල රිස්ක් එකක් අරන් අබාන්ස් 1න් ගත්ත. හේතු 2ක් තිබ්බ Damro එකෙන් ගත්තෙ නැති. එකක් ගාන. 1.41 යි 2.14 කියන්නෙ සැලකියයුතු ගැප් 1ක් කියල හිතුන.අනික යුනිට් 2කේ තියෙන වෙනස් කන්. LG එක ගෑස්, පෙනුම සහ ඔප්ශන් අතින් අරකට වඩා ටිකක් ඉස්සරහින් තිබ්බ. තව සිද්දියක් තමයි, හතර වටේම තියෙන ගෙවල් වල බහුතරයක්...