අනේ මට උදවුවක් ඕන අප්පා
:D අනේ මට එළකිරි එකේ අයියල අක්කල කියනකෝ institute of java and technological studies නොහොත් IJTS එක ගැන මට පොඩ්ඩක් කියනවද මම තම පොඩි කොල්ලෙක් මගේ අනාගතේ හද ගන්න IJTS එකේ ඩිග්‍රී එක ගන්නද ?
මේකේ ඩිග්‍රී එක ගැන ඔයාල මොකද හිතන්නේ ? ඩිග්‍රී එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න