බුදු දහම කියන්නෙ සංයමයෙන් සහ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමයි.ඊට වඩා දෙයක් නැත.නිර්වාණය ,රහත් බව කියන දේවල් බුදුන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි.ඒවා පස්සෙ එකතු කරපු දේවල්.අධි මානසික බලයන්, අධිස්වභාවික දේවල් ගැන කිසිම දෙයක් කියලා නැත. ලෝකය සහ ලෝකයේ ස්වභාවය ගැන දේශනා කරලා තියෙනවා. ලෝකයට ඇලී ගැලී...