ජපන් වාහන ලංකාවට එන එක නවතින හැඩයි ?
ජපන් වාහන ලංකාවට එන එක නවතින හැඩයි ?
අයවැය අවසන් වනතුරු ජපානයෙන්, ශ්‍රී ලංකාවට වාහන අපනයනය කිරීම නවත්වන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජපාන නිල සංචාරයට එක්ව සිටින මුදල් අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කර...