same here bro...දැන් නම් ලංකාබෙල් පට්ට අවුල්.. සිග්නල් නෑ, ස්පීඩ් නෑ..කියන ගට්ටම උන් වටේ යවනවා..අන්තිමට අපිට හොරෙන් ඒ කම්ප්ලේන් ඒකත් ක්ලෝස් කරලා..
ඉස්සර නම් හොදයි.. තාමත් හැබැයි ගාන අඩුම මුන්ගේ.. 1100/= ට 65 GB වගේ හම්බෙනවා. Anytime data 38GB + 27 GB night.