1. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    දයාබර හෙළයිනි දැන් තමයි මම මේක ( පැය 7 ක් ) කියවලා ඉවර වුනේ. ගොඩක් දේ ඉගෙනගත්තා. සමහර දේට දාපු reply වලට ඊළග පිටුවේ උත්තරය තිබ්බා. බාධා කරාට සමාවන්න. දිගටම කරගෙන යමු . Good luck
  2. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    නහුතය කියන්නෙ බින්දු 27 කින් සමන්විත ගානක් කියල තිබ්බා. http://helayuhgaya.netau.net/
  3. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මන්ත්‍ර කියලා හදුන්වන්නෙ "Voice commands da "දන්නෙ නෑ.
  4. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ලගදී හම්බවෙලා තියෙනවා, මුහුදු මට්ටමින් අඩි 40000 ක් පමන යට පිහිටි නගරයක්. ඉන්දියානුවො ඒක රාවන යුගයේදී මුහුදෙන් යටවූ දණ්ඩකාරනය බව හොයාගෙන තියෙනවා. වැඩි විස්තර ආචාර්ය සූරිය ගුණසේකරයන් ගෙ පොතේ තියෙනවා. http://helayuhgaya.netau.net/ මට හිතෙන්නෙ පිටරට සමාගම් මුහුදෙන් යටවෙලා තියෙන රාවනාගෙ බලකොටුවට...
  5. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ඒ කාලයේ තිබුනෙ මාතෘ මූලික සමාජයක්. කාන්තාවක් රිෂිවරයෙක් සමග විවාහ වී(ටික කාලයක් ඔහු සමග සිට - දරුවෙක් පිලිසිද ගන්නා තුරු ) දරුවෙක් ප්‍රසූත කරයි. අද මෙන් නොව එකල දරුවෙකුට පියෙක් සිටීම අත්යවශ්ය නැත. මවගෙ රැකවරනය යටතෙ දරුවෙක් හැදේ. ඉතින් විශ්‍රවස්, කුමාරිකාවන් කීපදෙනෙකුට දරුවන් ලබා දීම සිදුවිය...
  6. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    ශොශිලි නම් වූ දුවක් රාවනා ට හිති බවත් ඇය විසින් කාශ්යප බුදු සමයේ සoඝයාට දන් දෙනලද ලෙන් පිලිබද සෙල්ලිපි හමුවෙලා තියෙනවා.
  7. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මචo යසස් විභීශණ කියන්නෙ අමුම අමු .......යෙක් රාවනා සීතාව ගෙනැල්ලා කරපු වරදට ලoකාවම පාවලා දෙන්න ඕනෙද? අනෙක මම අහල තියෙනව බ්‍රහ්මස්ත්‍රය කියල හදුන්වන ආයුදය (රාවන මැරීමට යොදාගත් අවිය ). විභීශණ රාමාට හොරෙන් ලබාදීපු රාවනාගෙ රහස් ආයුදයක් කියලා.
  8. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    එක හරි සහෝ මම අහල තියෙන විදියට, අග්නි පරික්ෂාවෙන් පස්සෙ රාම සීතා ව රැගෙන සියරටට යනවා. සීතා ගැබිනි වූ නිසා රාමා සීතා ව සැක කරලා කැලයට ගිහින් දානවා. සීතා කැලේ ඉන්න වාල්මිකී බමුනා ලග සිය දරුවන් දෙන්නා බිහිකරනවා. පසුව ළමුන් දෙන්නා වැඩී උත්සවයකදී රාමාගෙ ගුණ ගායනා කරන විට රාමා මේ කාගෙ ලමුන් දැයි...
  9. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මාත් එක පිලිගන්නවා මම අහල තියෙනවා ඇකාරය 'ඇ' 'ඈ' තියෙන්නෙ සිoහල භාෂාවෙ විතරයි කියල. තව 'එ' ,'ඔ' පාලි වල නැහැ.(අනික පාලි අකුරුවලට රූපයකුත් නැහැ,ශබ්දය පමන‍යි ) . අකුරු අඩු බසකින් අකුරු ශබ්ද වැඩි බසක් ඇතිවෙන්න අමාරුයි. ආදි හෙලයන් භාවිත කරපු හෙලබසින් සිoහල හැදුනා කියලයි මත හිතෙන්නේ. ;)
  10. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    මච0 දසහිස් යන තේරුම "රටවල් 10 ක් පාලනය කරන" යන් අර්ථය දෙනව කියල මම කියවපු පොතක තිබුනා. ගපති-කන්ඩායමක නායකත්වය ගමණි- ගමක නායකත්වය පරුමක - ප්‍රදේශයක (ගම් කීපයක ) නායකත්වය රජ- රටක (ප්‍රදේශ කීපයක ) නායකත්වය - රුහුණු ,මයා වැනි මහරජ - මුලු රටේම අග රජු.
  11. S

    What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

    Dear Bro/sis lanka ඉතිහාසය(before vijaya) gena liyawunu pothak thiyenawa http://helayuhgaya.netau.net/index1.htm kiyawala honda Idea ekak ganna puluwan..

    No contents