1. kandegama91

    ඇත්තටම ආදරේ කරා නම් එන්න..

    Eka hari machan....palaweni adare nisa godak wenas una kollek mama...ithin A adareta man tamath pana wage adarei....mata hitiyeth eka kellai...tama inneth eyamai...mage jeewithema eya....Ada eun ehema ne......apita dukai ape passe paramparawa gana....
  2. kandegama91

    ඇත්තටම ආදරේ කරා නම් එන්න..

    Hmmm.....Nathuwa nathuwa...
  3. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Thx Machan Lassana Sinduwak.... math meke lyrics hoya hoya hitiye..
  4. kandegama91

    බොරැල්ලේ සිට අවිස්සාවේල්ලට යන්න help

    154 Dematagoda palama pahu karala Orugodawaththata awith ethanin Avissawellata ona tharam bus tiyenawa..ethanin Avissawellata yanna puluwan bus Root 98,18,03,1/3, me ona 1kaka Avissawellata yanna puluwan....
  5. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත් හිතේ කහටක් තිබුණෙ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත් කවුරුවත් ආදරේ නොකළ මට දැනෙන තනිකම මහමෙරක් අනේ ඔබවත් පෙම් කළානම් දුකක් අද මට නෑ තවත් කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා මතක පෙරදා හිත් කොනේ දඟ කරලා නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොඳවී ගියත් අනේ ඔබවත් පෙම් කළානම්...
  6. kandegama91

    1990-1999 ipadunu aya set wemu

    1991
  7. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    liyannata pem hasunak obe hitha ganna upan sahasak haguman liya thabuwa mang liya thabuwa mang hithe pudina pem mal obata puda denna wasanthaya yali enakal balan hitiya man balan hitiya man Close Sample Lyrics
  8. kandegama91

    VGA Driver Help

    Machan Wada karanna be ban.eke serching software ekak witarai. Driver ekama hoyala denna barida Pls machanla.loku udawwak
  9. kandegama91

    VGA Driver Help

    Guys, Mata ona VGA card 1k Update karaganna.eth mata eke drivers hoyaganna be.kagawa hari thiyenawanam eka mata hoyala denna.tikak urgent meka. Model No:-PV-S04A-LR v2.0 Thiyena thanak hari kamak ne kiyanawada.
  10. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    Lassanai........:love:
  11. kandegama91

    HUTCH Couple Sim

    Uba Koheda machan.awoth ganna puluwanda
  12. kandegama91

    මතකද පාසල් කාලේ සුන්දර ආදරය????

    සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා..... දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණ කෙල්ලන් හා මතකයි මගෙ බාලේ.................. ........... ........... තවත් වරක්........... තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා............
  13. kandegama91

    මගෙ කදුලින් නිමාවු මාවතෙ

    Thx.Lassana sinduwak.Digatama Update Karanna.
  14. kandegama91

    oyalage agama

    මානසික සුවය වගේම හොද ජීවිතයක්.මම නියම බෞද්ධයෙක්.
  15. kandegama91

    HUTCH COUPLE SIM !!!

    Hutchda?Ganna Puluwanda?
  16. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගේ ආසම සිංදුව. Thanks Machan
  17. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    තව එක දවසක් හරි මට ඉස්සර වාගේ නුඹ ළග ඉන්නට ඉඩ දෙන්න. මේ සිංදුවේ Lyrics කා ළග හරි තියෙනවනම් දාන්නකො. මතක විදියට Chamara Weerasingha ගේ සිංදුවක්.
  18. kandegama91

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගේ ජීවිතේ කවියක් වගේ නුඹේ ආදරේ පදවැල් උනේ සද මැදියමේ තරුවක් වගේ බැස යන්නෙපා අහසින් මගේ තරු මලී... තරු මලී... සද පිණි දියේ සගවා තියා තරු නෙත් වෙලින් එබිකම් කලා සුවදින් සුළං රැල්ලක පවා සිතුවම් දිගේ නුඔ ලං වුනා තරු මලී... තරු මලී... මීදුම් වළා තිර පට එලා පිණි කදුළකින් මල් පෙති වසා...

    No contents