නුවරට වරෙන් , ට්රෙන් එකට වඩා බස් එකේ ලේසියි , ක්ලොක් ටවර් එඅක ගාවින් මාතලේ ඉන්ටර්සිටි එකක් ගනින් , උදෙමනම් විනාඩි 50 යි , නැත්නම් පැය 1 ,
අඹගහ ස්ටෑන්ඩ් එකේ බැහැපන් , ස්ටෑන්ඩ් එකෙ හිටපන් රත්තොට බස් එකට නගින්න එපා , බස් අද්දුවොත් නැගපන් , නැත්නම් ....ගම්මඩුව , කොස්ගොල්ල , පොල්වත්තා කන්ද , වගේ...