1. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    salena ge Spanish part eka thama lassanama :love:
  2. Rosaine_Doll

    Srilankan custom apple

    apple gediyak giya durak
  3. Rosaine_Doll

    Srilankan custom apple

    කස්ටම්ස් එකෙන් උස්සපු ඇපල්
  4. Rosaine_Doll

    Srilankan custom apple

    හරි රසියිලු මැදපෙරදිග ඇපල් custom officer කෙනෙක් මටත් කිව්වේ :rofl:
  5. Rosaine_Doll

    Srilankan custom apple

    ඒක තමා, ගෙදර අය රසයි කිව්වා නේද?
  6. Rosaine_Doll

    Srilankan custom apple

    ඔයා
  7. Rosaine_Doll

    Srilankan custom apple

    ලංකාවේ මිනිස්සු එක්ක මොනවත් බැරි මේක තමයි, නිතිය එයාලට අදාළ නැහැ වගේ ඉන්නේ, මොනා හරි උනාම එයා නරකයි, අරු අපේ බඩු ගත්තා උට අයිතියක් නැහැ කියල බනින්න තමයි දන්නේ. customs rules හැමතැනම තියෙද්දී, ඒවා නොසලකා හරින එක තමා කරන්නේ ඊට පස්සේ අඬනව ළමයින්ට කන්න ගෙනාපු apple custom officer ගෙදර අරන් ගියා...
  8. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කඩෙන් අරන්, ගෙදර හැදුවා වගේ දෙනවා :rofl:
  9. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා අරන් දෙන්න මම කන්න බොන්න දීලා සලකන්නම් ආවම
  10. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එක්කෙනෙක් ඇති කියල දෙන්නම agreement එකක් ගැහුව්වා ඊට පස්සේ මේ ලගදි ඕනේ නැහැ කිව්වා :dull:
  11. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    වෙන මතක් උනාම කියන්නම්
  12. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළියේ යවන්නමයි හදන්නේ
  13. Rosaine_Doll

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    chow mein තමා ආසම pad thai chop suey indian hubby උයන ඒවා :love:

    No contents