1. wije99000

    Prado 150 2015 For sale

    2015 Petrol auto Prado 150 Transfer tax and luxury tax for 2017 paid 1st owner 22000 km 6 forward Surround system Fully loaded (without Electronic foot board) 176 net
  2. wije99000

    Quickbook torrent Link Help

    Machan qb pos Activations ekka thiyena trusted torrent link ekak thiyenawa nam dannoooo
  3. wije99000

    සුභ උපන්දිනයක් වේවා

    සුභ උපන්දිනයක් වේවා ජනවාරි 8..... සමහර වෙලාවට ඒ දවස කියද්දිත් නොදෝමකින් මොන මගුලට මෙහෙම දවසක් අාවද කියලා හිතෙනවා නේද? ඒවට එක එක හේතු තියෙනවා. ඒ වගේ එක හේතුවක් කිරියට විශේෂයි. ඒ අපේ Repost බුවා අද දවසේ සිය 53 වෙනි වියට පා තබන නිසයි.... කියන්න නම් අටුවාටීකා ගොඩයි. ඒත් චාටර් කරන්න...
  4. wije99000

    යුරෝපානු වාහන එකලස් කරන්න කුලියාපිටිය සු

    යුරෝපානු වාහන එකලස් කරන්න කුලියාපිටිය සු යුරෝපානු මෝටර් රථ එකලස් කිරීමේ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීම කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී අද සිදුවනවා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සහභාගිත්වය ඇතිවයි. අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල...
  5. wije99000

    Meaning of short words

    *1. PAN* -permanant account numbe *2. PDF*-portable document format *3. SIM -*-Subscriber Identity Module *4. ATM -* -Automated Teller machine *5. IFSC -*-Indian Financial System Code *6. FSSAI(fssai) -*-Full Safety & Standards Authority of India *7. Wi-Fi-*-wireless fidelity 1.) *GOOGLE* -...
  6. wije99000

    Driver vacancies

    Lorry driver vacancies thiyenawa machan. Kauru hari innawa nam pm ekak danna. Location ja ela
  7. wije99000

    හම්බන්තොට සිද්ධිය

    හම්බන්තොට සිද්ධිය කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට...
  8. wije99000

    Book Donation 3 - අතුරු නූල

    ඉතින් හැමෝම අපේ 3 වෙනි පොත් බෙදන වැඩේ ගැන දන්නවානේ. මේ ඒකට සමගාමීව යන අතුරු නූලක්. මේක දාන්න හේතුව තමයි ඒ පාසලෙන් අපෙන් ඉල්ලලා තියෙනවා පරිඝනක කීපයක්. දැනටමත් කිරියෙ කිහිපදෙනෙක් CPU 4ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපට ඒ සඳහා Monitor අවශ්‍ය වෙලා තියෙනවා. ඔයාලා කවුරුහරි ලඟ වැඩ කරන...
  9. wije99000

    සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත&

    සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත& සමන්තභද්‍ර හිමි රහත්සමන්තභද්‍ර හිමි රහත් වීමෙන් පසු සිදුවූ විවිධ අදහස් දැක්වීම් ===== මෛත්‍රී - උන්නාන්සෙ රහත් වෙලා කියලා මං දැක්කෙත් පත්තරෙන් හිටං... මං ලංකාවෙ හිටියනං කීයටවත් රහත් වෙන්න දෙන්නෑ... මහින්ද - අපේ කාලෙ...
  10. wije99000

    දෙරණට රතු එලි

    ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා විසින් ලිඛිතව දැනුවත් කිරීමක් කරන ලදී. එම ලිපිය මගින් දෙරණ රූපවාහිනි නාලිකාවට එරෙහිව ඉදිරි පියවරක් ගැනීමට...
  11. wije99000

    මහින්දගෙන් හිලරිට පාඩමක්

    මහින්දගෙන් හිලරිට පාඩමක් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ට ලංකාවේ ජනාධිපතිවරණයෙන් පරාජිත අපේක්‍ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු සන්ධාන පක්‍ෂිකයන්ගෙන් ඉගෙනගත යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා කොළඹදී මාධ්‍ය අමතමින් කියා සිටියේය. ඇමෙරිකාවට...
  12. wije99000

    සූජීව ප්‍රසන්න ආරච්චී මේ කතා ලිව්වානම්???

    සූජීව ප්‍රසන්න ආරච්චී මේ කතා ලිව්වානම්??? යුගයෙ ආදරණීයම නවකතාකරු සූජීව ප්‍රසන්න ආරච්චී ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් සහ ශර්ලෝක් හෝම්ස් කතා ලීවා නම් මෙසේ වීමට තිබුනා.... කියවන්න සම්පුර්ණ ලිපියම............................. සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා...
  13. wije99000

    ABS හා Air Bag අනිවාර්යයි

    ABS හා Air Bag අනිවාර්යයි බජට් එකෙන් මෙහෙම කාතාවක් අැහුනා. එතකොට ඉන්දියන් හුචක්කු වලට මොකද වෙන්නේ? Proposals were also introduced for the motor vehicle sector: The production levy on electric motor cars with a capacity less than 100 kilowatts is to be reduced. The import duration on...
  14. wije99000

    කැමති වෙලාවක අැවිත් පැය 8ක් වැඩ කරන්න

    කැමති වෙලාවක අැවිත් පැය 8ක් වැඩ කරන්න කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස රජයේ සේවකයන්ට නම්‍යශීලී කාර්යාල වේලාවන් හඳුන්වාදීමට සැළසුම් කර අැති බව මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව රජයේ සේවකයන්ට උදෑසන 07 සිට 10 දක්වා කාලය ඇතුළත සේවයට පැමිණ පැය...
  15. wije99000

    අැයි ඔයා මේ පාර තෝරගත්තේ?

    අැයි ඔයා මේ පාර තෝරගත්තේ?
  16. wije99000

    උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංත&#3542

    උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංත&#3542 උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල ප්‍ර‍චාරයවන ඡායරූප සම්බන්ධයෙන් www.nethgossip.lk යුද හමුදාවෙන් විමසුවා. හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න...
  17. wije99000

    Prius for sale

    2009 November 3rd generation 2nd ownership 105000 km Pearl white KQ-xxxx ඉක්මනින් විකිණීමට. ලක්ෂ 42 සාකච්චා කරගත හැක .
  18. wije99000

    සමාගම් වලට වාහන දාන්න උදව්

    සමාගම් වලට වාහන දාන්න උදව් මචංලා උඹලා වැඩ කරන කම්පැනි වලට හරි දන්න කියන කම්පැනි වලට හරි හයරින් වාහන ගන්නවද කියලා පොඩ්ඩක් බලලා කියනවද? මම මාසික කුලී පදනම මත කම්පැනි වලට වාහන දෙනවා. පුලුවන් අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
  19. wije99000

    Amazing Art

    amY5oPAH2-4
  20. wije99000

    ෆෙන්ග්ෂුයි කොමඩි අාසිරි වනිගරත්න සමඟ බන

    ෆෙන්ග්ෂුයි කොමඩි අාසිරි වනිගරත්න සමඟ බන එඩිට් කලේ කවුද දන්නේ නෑ. මොනව උනත් සුපිරියට කරලා බං. 3Ld_9Urj594

    No contents