මචන්ලා Action Camera කවුද Use කරන්නේ ?
සාමන්යෙන් හොඳ budget එකක් ගැන දන්නවනම් කියන්න . Car එකටයි Bike එකටයි දෙකටම use කරන්න පුළුවන් වෙන්න ඕන ලේසියෙන් .
මේක ගැන මොකද හිතන්නේ . :D
https://takas.lk/4k-wifi-remote-control-waterproof-sports-action-camera.html