නලින් ද සිල්වා මහතා සහ පිටිදුව්වේ හිමි
මට අද යාලුවෙක් හම්බුනා එයා මේ දෙන්නා ගැන මාර විදියට වර්ණා කලා
නලින් ද සිල්වා මහතා කියන දේවල් තේරෙන්නේ නැත්තේ අපි මෝඩ(හරිය හිතන්නේ /තේරුම් ගන්නේ නැති) නිසාලු .. ඒ දේවල් හරියට දැනගන්න ලෝකයේ සමුතිය සහ පරාර්ථය ගැන අවබෝදය තියෙන්නේ ඕනෙලු ඒ දේ හරියට පිටුදුවේ...