1. leodilshan

    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

    ස්තුතියි සහෝදරවරුනි
  2. leodilshan

    වර්තමාන ගෘහපතියාගේ ඛේදවාචකය

    වර්තමාන ගෘහපතියාගේ ඛේදවාචකය වර්තමාන අධිවේග සමාජ ක්‍රමය යටතේ ගෘහපතියාගේ ඛේදවාචකය මනාව විෂද කරන කවියක් Johnson Agard ගෙ The Clown's Wife. abDNwp8rIpg
  3. leodilshan

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    යකෝ ටැග්ස් කුඩාරමේ පයි dance, ගස් අස්සෙ පුක් sellama, :lol::lol::lol::lol:
  4. leodilshan

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අඩෝ අපේ ගමන :):):):):) අපි කාලෙකට පස්සෙ සෙට් වෙලා කතා බහ කරපු දේවල්, ලබපු අත්දැකීම් රෑ තෙමි තෙමී කූඩාරමේ ඉඳපු හැටි එද්දි ගයියා එක්ක අයිවරියේ ඇවිත් තව අපි වගේම පිස්සු ඩෑල් එකක් වෙච්ච තිළිණයාත් අඳුනගෙන.... අයියෝ මචං ගෙදර ඇවිත් දවස් දෙකයි පාස්කු ප්‍රහාරය :no::no::no::no:
  5. leodilshan

    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

    අපෝ බෑ තෝ බ්ලැක් පැන්තර් පෙන්නන්න හදනවා රෑට :lol:
  6. leodilshan

    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම අම්පාර සංචාරකයෙකුට නම් පාරාදීසයක්. ඉඟිනියාගල, ගල්ඔය ආදී ස්වභාවික සුන්දර මංපෙත් මෙන්ම පෞරාණික ලාංකීය ශ්‍රී විභූතිය විදහාපාන බොහෝ පුරාවිද්‍යාත්මක ස්ථාන අම්පාරේ බහුලයි. ඉතින් අද සොබාරූ චාරිකාව නැගෙනහිර පළාතේ මේ අතිශය අපූරු අම්පාර නගරයටයි. අතීතයේ අම්බර පසුව...
  7. leodilshan

    Phrasal verbs සරලව සිංහලෙන්

    Yes. But there is a condition. If you know that the person is able to help, but you're unsure if they will you can use either "Will you please or would you please" But if you're unsure if that person is able to help you can use either, Can you please or could you please. Thanks again
  8. leodilshan

    Phrasal verbs සරලව සිංහලෙන්

    Will u please elaborate?
  9. leodilshan

    Phrasal verbs සරලව සිංහලෙන්

    Phrasal verbs සරලව සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙන ගනිද්දි වැදගත්ම අංගයක් Phrasal Verbs. Phrasal verbs ඉගෙන ගන්න උදව්වක් මේ වීඩියෝ එකේ තියනවා. මේක බලලා මේ පහත ප්‍රශ්නවලට උත්තර ලියන්න. PQLlGgDP3AY Break into, Break out of, Break away, Break down, Break off Pick the most appropriate phrasal verb from...

    No contents