1. leodilshan

    Tag Question - ඉංග්‍රීසි සිංහලෙන්

    තෑන්ක්ස් මචං... අයි හෑව් ඕල්රෙඩි ගිවන් යූ රෙපියුටේෂන්. හැවන්ට් අයි? ;):rofl:
  2. leodilshan

    Tag Question - ඉංග්‍රීසි සිංහලෙන්

    Thanks a lot for the encouragement
  3. leodilshan

    Tag Question - ඉංග්‍රීසි සිංහලෙන්

    Tag Question - ඉංග්‍රීසි සිංහලෙන් එදිනෙදා කතා බහේදි ටැග් ක්වෙස්ෂන්ස් හරිම වැදගත්. ඒක ඔබේ කතාබහ ප්‍රාණවත් කරනවා. SfZRPGj7s3k
  4. leodilshan

    ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්නා අයට ශෘංගා

    ඉංග්‍රීසි සාහිත්‍යය ඉගෙන ගන්නා අයට ශෘංගා විලියම් බ්ලේක් කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයේ රොමැන්ටික් ශානරය නියෝජනය කරන අපූරු කවියෙක්. ඔහුගේ To the Evening Star හරිම සුන්දර ශෘංගාරාත්මක මෙන්ම රසාලිප්ත කවියක්. බලන්න එහෙනම් lrS_mDKipr4
  5. leodilshan

    Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

    පට්ට අපිට නං දම්රෝ ඉනොවෙක්ස් එක තමා ඉතිං
  6. leodilshan

    හරිම උච්ඡාරණේ මොකක්ද? ප්‍රොසීඩියර්ද?

    ස්තූතියි මිත්‍රවරුනි :love::love::love::love:
  7. leodilshan

    ජයලතා මැරිලාද?

    එහෙම තැනක් පෙන්නපං... යකෝ රටට ජාතියට සේවය කරපු මිනිස්සුන්ට අගරු කරන්න කලින් තමන්ම ප්‍රශ්න කරලා බලපං මොනවද රට වෙනුවෙන් කරලා තියෙන්නෙ කියලා.
  8. leodilshan

    හරිම උච්ඡාරණේ මොකක්ද? ප්‍රොසීඩියර්ද?

    හරිම උච්ඡාරණේ මොකක්ද? ප්‍රොසීඩියර්ද? ලංකාවෙ අපි කතා කරන ඉංග්‍රීසිය ටිකක් කස්ටමයිස්ඩ්. ඉතිං අපි සමහර වචන උච්ඡාරණය කරන්නේ අපට ඕනැ හැටියට. මේ වීඩියෝ එකේ අපි බොහොම බහුලව පාවිච්චි වෙන සරල වචන ටිකක නිවැරදි උච්ඡාරණය ප්‍රැක්ටිස් කරමු. බලන්න මෙච්චර කල් ඔබත් Procedure කියන වචනේ කිව්වේ ප්‍රොසීඩියර් කියලා...
  9. leodilshan

    pre-shoot උදව්

    දොඩංගොඩ පැත්තෙ තුඩුගල ඇල්ල තව අත්වැල්තොට පැත්තට එද්දි අහස්බෝක්කු ඇල්ල ආයෙ අයගම දිහා මිනී ඇල්ල මේං මේකෙත් ඇති විස්තර ටිකක් http://sobaroo.blogspot.com/2019/06/the-motorcycle-diaries.html
  10. leodilshan

    peugeot 406 d9

    Diesel HDI හොඳට ඩීසල් කරන බව කියනවා ඔටෝ නං ටිකක් කේස් හැබැයි... මැනුවල් එකක්ම ගන්න බලන්න. මගේ ඔටෝ එකේත් පොඩි පොඩි කේස් තියනවා
  11. leodilshan

    peugeot 406 d9

    මගේ එක ඔටෝ. සාමාන්‍යයෙන් අටක් වගේ තමයි පෙට්‍රල් කරන්නෙ. මම සතියෙ දවස් හතම දුවනවා වාහනේ. දුර දුවන කොට හයිවේ එහෙම නං දහයකට එහා කරනවා
  12. leodilshan

    peugeot 406 d9

    හොඳ - සුවපහසු හොඳ ඩියුරබල් වාහනයක් ආරක්ෂාව, පාලනය අතින් ඉහළයි තැනකට කැත නැතුව යන්න පුළුවන් පෙනුමක් තියනවා ගාණ අඩුයි. නරක - නඩත්තු වියදම් ටිකක් වැඩියි. පෙට්‍රල් කරනවා අඩුයි. රෙපයාර් එකක් කරන්න හරි හමං කෙනෙක් ළඟ පාත හොයා ගන්න බෑ. ඉන්න එවුන්ගෙ ගණන් වැඩියි ස්පෙයාර් පාට්ස් සාපේක්ෂව ගණන්. දැං...

    No contents