1. Indrakeela

    බක් මහේ අසිරිය...

    බොහෝම ස්තුතී සහෝ... ඔබ සැමටත් මෙය කියවීමෙන් සිත පහන් වී ඒ පින් අනුමෝදන් වෙත්වා... තෙරුවන් සරණයි..!! :)
  2. Indrakeela

    බක් මහේ අසිරිය...

    බක් මහේ අසිරිය... මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් අව පසළොස්වක පොහොය දිනකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය. යුද බිය දුරැලා...
  3. Indrakeela

    Ra ahasin( cover) - by Lokka Ayya

    :D :D.. youtube එකේ finger-picking styles ඉගෙනගන්න හොඳ වීඩියෝ ටිකක් තියෙනවා... චුට්ටක් බලන්න... ප්‍රයෝජනවත් වෙවී... ;) :D
  4. Indrakeela

    Ra ahasin( cover) - by Lokka Ayya

    finger-picking style එක උපරිමයෙන්ම නැති උනත් ඔය ගහපු ටිකෙන් සහෝ ගොඩාක් දක්ෂ කෙනෙක් කියල දැනෙනවා... :cool: දිගින් දිගටම පුහුනුවීම් කරන්න... :) මගේ කොමෙන්ටුවේ BASE STRINGS කියලා කිව්වේ BASS STRINGS වලට... හදිස්සියේ අකුරු පොඩ්ඩක් පැටලිලා.. :lol:
  5. Indrakeela

    Ra ahasin( cover) - by Lokka Ayya

    දැන්නෙ දැක්කේ මේක... ඇත්තටම ලස්සනයි සහෝ... :) අඩු පාඩු තියෙනවනම් කියන්න කියපු නිසා මගේ කනට වැටිච්ච පොඩි පොඩි දේවල් ටිකක් කියන්නම්... ;) finger-picking style එක play කරද්දී හෙම තිස්සෙම base strings දෙකෙන් සින්දුවේ pitch එක ස්ථාවර කරගන්න පුළුවන්... ඒත් එක්කම සින්දුවේ භාවාත්මක හැංගීම වඩාත් කැපී...
  6. Indrakeela

    පසුතැවිලා හරියන්නේ නැ...

    එහෙමෙයි... නොපමාව ධර්මයෙහිම හැසිරෙන්න... :)
  7. Indrakeela

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    කරුණාකර බෞද්ධ කරුණු පිලිබඳ නිරවුල් මනසකින් හිතන්න... ලොව්තුර බුදු කෙනෙකුන් මෙලොව පහල වන්නේ "බුද්ධ" යන වචනය වත් මේලොවාසීන් නොඇසූ නොදන්නා කාලයක පමණි... ජෛන හෝ වෙන ඕනෑම ආගමක ධ්‍යාන ලාබීන් සිටීමට පිළිවන. ඒ මන්ද යත් ලෞකික ධ්‍යාන ලැබීමට වැඩිය යුත්තේ සමථ භාවනාව පමණක් නිසා... එය බෞද්ධයන්ට පමණක් සීමා...
  8. Indrakeela

    PORK CURRY SL STYLE.......!

    ඉතා අඩු මානසිකත්වයකින් පෙලෙන කෙනෙක් මට -රේප් දීලා.. මේ thread එකේ දාල තියෙන tags ගැන බැලුවම තේරෙනවා කවුද මොනවද කියන්න හදන්නේ කියලා... කෙනෙක් කියනවා නම් සත්තු මරන්නේ මස් කන නිසයි කියලා... ඒ වගේම තව කෙනෙක්ට පුළුවන් මස් කන්නේ සත්තු මරණ නිසයි කියලා... මොනවා උනත් ත්‍රිපිටකයට අනුව බුදුන් බෞද්ධයන්ට...
  9. Indrakeela

    පසුතැවිලා හරියන්නේ නැ...

    කවුරුත් දැක්කේ නැද්ද දන්නේ නෑ... :(
  10. Indrakeela

    PORK CURRY SL STYLE.......!

    මම නම් පෞද්ගලිකව ඌරු මස් කෑමෙන් වැළකිලයි ඉන්නේ... නමුත් මම දැක්කා සමහරුන්ගේ කොමෙන්ටු වල තිබ්බා බෞද්ධයොන්ට මස් කන්න බැහැ කියලා... කවුද දන්නේ නැහැ එහෙම නීතියක් බෞද්ධයොන්ට පැනවුයේ..?? :confused:
  11. Indrakeela

    පසුතැවිලා හරියන්නේ නැ...

    පසුතැවිලා හරියන්නේ නැ... පසුතැවිලා හරියන්නේ නැ...
  12. Indrakeela

    අනේ සාදු...

    :)
  13. Indrakeela

    අනේ සාදු...

    මෙහි ගැබ් වී තිබෙන අදහස තේරුම ගැනීමට උත්සහ කරන්න... තෙරුවන් සරණයි..!! :)
  14. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    බොහොම පිං සහෝ... ක්ෂණ සම්පත්තින්ගෙන් එක කොටසක් වන අෂ්ට-දුෂ්ට සම්පත්තීන් පිලිබඳ කරපු විග්‍රහයට... තෙරුවන් සරණයි..!! :)
  15. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    I recognized it from your comments... anyway nice to meet you.. :)
  16. Indrakeela

    බෞද්ධ ඔබට වැදගත් වන පොත් PDF ආකාරයට

    මෙම ධර්ම පුස්තක අන්තර්ජාලයේ සී සී කඩ තිබීමෙන් බොහෝ ජනයාට එය විමසීමට අපහසුව ඇත. මේ ආකාරයෙන් ඒවා එකතැනකට ගෙනීම පිළිබඳව ඔබට ස්තුතී... බොහොම පිං... තෙරුවන් සරණයි..!! :)
  17. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    බොහොම පිං... :)
  18. Indrakeela

    නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

    අර orionthuma කියන කෙනාගේ මානසිකත්වය හරිහැටි මට තේරුම ගියේ මේ thread එක කියවද්දී... ඔහු බුදු දහම සහ අනෙකුත් සෑම දෙයක් ගැනම කොහෙන් හරි සුළුතරයක් දැනගෙන තමන් දන්නවා වගේ කියාපානවා... එක තැනක තිබ්බා... මහාවීරගේ දහමේ "රහත්" බාවය ඉගැන්වෙනවා කියලා... මුලින්ම අහන්න කැමති තමුන් රහත් කියලා හදුන්වන්නේ...

    No contents