1. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    අමාරුවෙන් හරි තේරුම් ගත්තානම් එහි ඇති වටිනාකම කියා නිම කල නොහැකි වෙයි... තෙරුවන් සරණයි..!! :)
  2. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    ඒ ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න උත්සහ ගමු... :)
  3. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    විසිහය දෙනෙක් මෙම නුල බැලුවත් එක්කෙනෙක් විතරයි කොමෙන්ටුවක් දමා ඇත්තේ... මෙයයි යතාර්ථය.. :)
  4. Indrakeela

    e-Dhammapadha

    මේ කරන්නාවු මහා කුසල කර්මයෙන් ඔබ පතන්නාවූ බෝධියකින් හැකි ඉක්මනින් සසරින් එතෙර වීමට හැකි වේවා යයි ප්‍රර්ථනා කරමි... චිරං තිට්ඨතු සද්ධම්මෝ..!! තෙරුවන් සරණයි..!! :) මා සතුව අතිපුජ්‍ය වම්බටුවැවේ ධර්මකීර්ති නාහිමි විසින් සම්පාදිත ධම්මපද ප්‍රදීපය ඇත... අවශ්‍ය කෙනෙකුට එහි link එක ලබාදිය හැක.. :)
  5. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    එනිසාම තමයි සහෝ මම මේ දේ ආයෙත් මතක කරේ... දැන්වත් ධර්මාවබෝදය කර ගැනීමට වෙර දරමු... :)
  6. Indrakeela

    ක්ෂණ සම්පත්තිය...

    ක්ෂණ සම්පත්තිය... හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයත්, සම්බුද්ධ ශාසනයත් එක විට ලැබෙනවා කියන්නේ, කෙනකුට ලැබෙන අතිදුර්ලභ භාග්‍යයක්... තථාගතයන් වහන්සේ ඒක ‘ක්ෂණ සම්පත්තිය හැටියටයි වදාළේ... බුදු රජාණන් වහන්සේ "අක්ඛණ සූත්‍රයේ" දී වදාළා ලෝකයේ ක්ෂණ සම්පත්තිය නැති අයමයි වැඩි කියලා... නමුත් අපට දැන් ගෞතම...
  7. Indrakeela

    තාත්තට ආදරේ අය පොඩ්ඩකට එන්න...

    මේ වීඩියෝවේ වටිනාකම කියල නිමකරන්න බැහැ... බොහෝම පිං සහෝ... :)
  8. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    සහෝ කියන එක ඇත්ත... නිකමට හරි මම මගේ ධර්ම චක්‍රය ඔක්කොටම පේන්න කමිසයේ බොත්තම් ගලවාගෙන ගියොත් සමහරවිට ප්‍රශ්නයක් ඇති වෙයි... මොකද මම දන්න විදියට ඉස්ලාමයේ පිරිමින්ට ආභරණ පළදින්නට අවසරයක් නැහැ... විශේෂයෙන්ම මාල... නමුත් මුදු පළදින්න පුළුවන්... එහෙම එකේ මම ධර්ම චක්‍රය පේන්න දාගෙන ගියොත් මුලින්ම මට...
  9. Indrakeela

    FUCK INDIA !!!

    allapu rate un gena nam ithin katha karala wedak naha... :S
  10. Indrakeela

    මේ ගෑනු ළමයා ලස්සනද?

    විශිෂ්ට සංස්කරණයක්... :)
  11. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    සහෝ... මම හිතන්නේ ඔබ ඉන්නේ "රියාද්" වල... මොකද මම "ජෙඩ්ඩා" ඇවිල්ලා දැන් අවුරුදු 4 කට කිට්ටුයි... ආපු දා ඉඳං මගේ බෙල්ලේ ධර්ම චක්‍රය තියෙනවා... කවුරුත් තාම තහංචි දැම්මේ නැහැ... කොහොමත් "රියාද්" වල මුතොව්වන්ගේ නීති ක්‍රියාත්මක වන නිසා නිදහස ටිකක් අඩු බව නම් ඇත්ත... :)
  12. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    මේ කමෙන්ටුවට පිළිතුරක් දාල නම් වැඩක් නැහැ කියල මම හොඳටම දන්නවා... මොකද මේක ලියපු මල්ලි බුදු දහම පිළිබඳවත් අඩු ගානේ වත්මන් සාජය ගැනවත් හැටි අවබෝදයක් ඇති කෙනෙක් විදියට පෙන්නේ නැහැ... ඔය ගොඩාක් කරුණු වලට හැම බෞද්ධයෙක්ම.., හැම බෞද්ධයෙක්ම.., කියල පටන් අරගෙන කියල තියෙන දේවල් හැම බෞද්ධයෙක් අතින්ම...
  13. Indrakeela

    මැදපෙරදිග සියළු ක‍්‍රිස්තියානි පල්ලි වන&

    මම ඉන්නේ සෞදි වල... සමහරු කියපු කතා ඇත්ත තමයි... මෙහෙ රජයෙන් වෙනත් ආගම සඳහා ප්‍රසිද්දියේ කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ... ඒ වගේම කිසිම අන්‍යාගම් පුදබිම් ගොඩ නගන්න දෙන්නෙත් නැහැ... ඒ කෙසේ වෙතත් අපි ඇතුළු අනෙත් සෑම ජාතිකයෝම තම තමන්ගේ ආගම් සහ ආගමික උත්සව පෞද්ගලික ක්‍රීඩාංගන, උත්සව ශාලා වගේ තැන් කුලියට...
  14. Indrakeela

    උන්නේ බටහිරයි...

    ඔබ සැමට තෙරුවන් සරණයි..!! :)
  15. Indrakeela

    <<< කොළබ >>>

    Colombo 12 - Gunasinhapura... my town ;)
  16. Indrakeela

    උන්නේ බටහිරයි...

    සැබෑ ධර්මාවබෝදයෙන් යුතුව කටයුතු කරන්නා කිසිම විටෙක කිසිම කරුණක් මත කිපෙන්නේ නැහැ... එම තැනැත්තාගෙන් කිසිම කෙනෙකුට කිසිම දෙයකට අවහිරයක් අවැඩක් සිද්ද වන්නේද නැහැ... ඔබ කියූ අකාරයේ දේවල් සිද්ද වෙන්නේ ධර්මාවබෝදයට වඩා තමා සරණ යන දර්ශනයට දැඩි ලෙස ආදරය කරන බැතිමතුන්ගෙනි... නමුත් අවාසනාවට එය බුදු...
  17. Indrakeela

    උන්නේ බටහිරයි...

    එම ප්‍රීතිය ධර්මාවබෝදයක් විදියට පරිවර්හනය කර ගැනීමට උත්සහ දරමු සහෝ... :)
  18. Indrakeela

    උන්නේ බටහිරයි...

    හරියට හරි සහෝ.. තෙරුවන් සරණයි..!! :)

    No contents