1. NightRaven

    Guys help!!

    මචන් ලා මම Sony Ericsson Xperia Mini phone එකක් ගන්න හිතන් ඉන්නවා..පාවිච්චි කරපු උන් ඉන්නවනම් කියපල්ලකො මේ phone එකේ quality එක කොහොමද කියලා? ලෙඩ දෙනවද?:confused::confused:
  2. NightRaven

    පොඩි උපදෙසක්...

    මචංලා මම Laptop Charger එකක් ගත්තා Unity එකේ PC Partner ලා ගෙන් (3moths warrenty) සීන් එක කියන්නේ අද හවස ඉදන් Charger එක වැඩ කරන්නෑ:angry:, කරුමෙට warrenty පෙරේදායින් ඉවරයි :confused:...warrenty ඉවරවෙලා තාම දවස් 2යි නිසා පොඩ්ඩක් කතා කරලා warrenty claim කරගන්න පුළුවන් වෙයි නේද මචං ??
  3. NightRaven

    Dialog speed test

    menna ada mage dialog broadband connection eke speed eka.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  4. NightRaven

    **The Big Bang Theory[Updating weekly]**

    Hellooooo everyone....:yes::yes: Welcome to this thread! Here I'm sharing the TV show- "The Big-Bang Theory" with you Since this is the begining of this thread, I'll upload all seasons up to season 4 ..Afterthat you can download episodes weekly on going basis... *****So please...
  5. NightRaven

    මරු documentry එකක් හම්බුනා....

    මරු documentry එකක් හම්බුනා.... කට්ටිය මේක බලලද දන්නෑ තියෙන්නෙ....කමක් නෑ බලපු නැති කට්ටිය බලන්නකෝ.....:):):) Hackers Are People Too Plot Summary: Filmed on location at 2 popular hacker conventions, this documentary presents the hacking community from their own perspective, providing...
  6. NightRaven

    පට්ට පොඩි එකෙක්...

    පට්ට පොඩි එකෙක්... 7NA1bPjP-tE :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  7. NightRaven

    මගෙන් පොඩි අවුරුදු තෑග්ගක්...

    මගෙන් පොඩි අවුරුදු තෑග්ගක්... හැමෝටම මුලින්ම සුභ අලුත් අවුරුද්දක් කිව්වා ඔන්න...:):) මෙන්න අලුත් අවුරුද්දට මගෙන් පොඩි Software කෑල්ලක්... අපි හැමෝම pdf කියවනව නෙ...හැබැයි pdf කියවන ගමන් අපිට වැදගත් කරුණු mark කරගන්න, highlight කරගන්න, underline කරගන්න තිබ්බොත් මරු නේ?..මේකෙන් පුලුවන් ඔය ඕන...
  8. NightRaven

    ටෙස්ටිං 1,2,3

    ටෙස්ටිං 1,2,3
  9. NightRaven

    patta..

    :lol::lol::lol: Repost nam sorry wenna onee...

    No contents