මචංලා මම Laptop Charger එකක් ගත්තා Unity එකේ PC Partner ලා ගෙන් (3moths warrenty) සීන් එක කියන්නේ අද හවස ඉදන් Charger එක වැඩ කරන්නෑ
, කරුමෙට warrenty පෙරේදායින් ඉවරයි
...warrenty ඉවරවෙලා තාම දවස් 2යි නිසා පොඩ්ඩක් කතා කරලා warrenty claim කරගන්න පුළුවන් වෙයි නේද මචං ??
, කරුමෙට warrenty පෙරේදායින් ඉවරයි
...warrenty ඉවරවෙලා තාම දවස් 2යි නිසා පොඩ්ඩක් කතා කරලා warrenty claim කරගන්න පුළුවන් වෙයි නේද මචං ??