මං යාලු වෙලා ඉන්න කෙනා මොනා හරි දෙයක් කරන්න යනවනම් මුලින් මගෙන් අහනවා කරන්න එපාද කියලා. මං එපා කිව්වොත් හා කරන්නේ නැ කියලා ඉන්නවා. එත් අන්තිම මොහොතේ ඒ දේ කරනවා.මේ විදියට කීප වතාවක්ම කරාම එයාම පොරොන්දු වෙනවා කලින් වතාවල් වල වගේ කරන්නේ නැ.මේ පාර ඔයා කියන දේ කරනවාමයි කියලත්. ඒ උනත් කරේ කලින් වතාවේ...