මං යාලු වෙලා ඉන්න කෙනා මොනා හරි දෙයක් කරන්න යනවනම් මුලින් මගෙන් අහනවා කරන්න එපාද කියලා. මං එපා කිව්වොත් හා කරන්නේ නැ කියලා ඉන්නවා. එත් අන්තිම මොහොතේ ඒ දේ කරනවා.මේ විදියට කීප වතාවක්ම කරාම එයාම පොරොන්දු වෙනවා කලින් වතාවල් වල වගේ කරන්නේ නැ.මේ පාර ඔයා කියන දේ කරනවාමයි කියලත්. ඒ උනත් කරේ කලින් වතාවේ දේමයි. ඊට පස්සේ අහද්දී මං කිව්වා බලන්න හා කරන්න කියලා. එතකොට එයා ඒ දේ කරේ නැ. එක්කෝ එයා කලින් තීරණේ අරන් බොරුවට මගෙන් අහනවා. නැත්නම් එයා මගෙන් ආතල් ගන්නවා.මේකේ අත්දැකීම්මෙ තියෙන අය ඉන්නවනේ එකොල්ලෝ කියනකො මේහෙම කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද?

එපා කිව්වම කරනවා, හා කිව්වොත් කරන් නෑ.