වේදිකා නාට්‍ය බලමු !
වේදිකා නාට්‍ය බලමු !
අද අපේ රටේ වේදිකා නාට්‍ය , කියන්නේ ටිකක් මිනිස්සුන්ගෙන් ඈත් වෙච්ච මාතෘකවක් , ගොඩ දෙනෙක් Movies බලන්න පුරුදු වෙලා , ඒ වගෙම තමයි Mega රැල්ලටත් අහුවෙලා ,එත් ඇත්තටම බැලුවොත් අපෙ රටේ චිත්‍රපටි මෙන්ම ටෙලි නාට්‍ය වල උල්පත තමයි වෙදිකා නට්‍ය , ඒත් එවා කොහොම...