Vehicle Registration Help

Grim Reaper

Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    පොඩි හෙල්ප් එකක් ඔනේ RMV වැඩ කරන කවුරු හරි මෙකේ ඉන්නවද? මෙකයි case එක , මන් car එකක් ගත්තා ඔපෙන් පෙපර්ස් එක්ක , මන් Registration දාන්න කලින් දැනගන්න ඔනේ කලින් අයිති එක්කෙනා Registration බාර දිලද කියලා , එහෙම උනොත් ලොකු දඩයක් සෙට් වෙන scene එකක් තියෙන්නේ