නුවරඑළියේ_මෝටර්හෝම්
මේ දවස් වල නුවරඑළියේ ගියානම් දකින්න පුවවන් දසුනක් තමයි මේ මෝටර් හෝම්. නුවරඑළියේ වැව අයිනේ තමයි තියෙන්නේ .
අපි හැමදාම කෙහේ හරි ගියෝත් නතර වෙන්නේ හෝටල් වලනේ.ඉතින් එයන් මිදිලා අලුත් අත්දැකිමක් ගන්නත් එක්ක මේ වගේ එකක රැයක් ගත කරන්න පුවවන්නම් ඒකත් අමුතුම අද්දැකිමක් තමයි...