මචන් මගේ යාළුවෙක් ගන්න හදනවා වෙස්ල් එකක් අලුත් එක Vezel RS Sensing.
මුට තියන requirements ටිකක් තියනවා. මේ requirements වලට හරියන වෙන වාහනයක් තියනවනම් කියන්න.
1) මිනිහගේ තාත්තට තමයි වාහනේ ගන්නේ. එයා වයස නිසා නැවෙන්න කරන්න අමාරුයි. එක නිසා කාර් එකක් පදින්න තාත්තට අමාරුයි. එත් එයාට ස්පොටෙජ් වගේ...