මේක මගේ මූනු පොතට මම දාපු පින්තූරයක්.නාකි උනත් තාම එලකිරි කොල්ලෙක් වගේ නිසා මේකටත් දන්න හිතුනා.... තව දෙයක් කියන්න ඕනේ මම දේශපාළුවන්ට කඩේ යන එකෙක් නොවෙයි මට ඔයි කෝකත් එකයි . ඒත් රටේ මොනම දේශපාළුවෙක් උනත් හිතා ඉන්නවනම් මේ රටේ ඉන්නේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරි අම්බරුවෝ කියලා මම උන්ගේ විරුද්ධ...